Wednesday, April 26, 2017

නොකීකරුන


පැටලිච්ච ඒ හිත

නුඔ හද පාරන

අමතක කරලන

කාරනාව සගවා අද

මවාගත්ත සතුටින්වාවද
 

හදවත එලිකර
 

සෙනෙහස පා මට
 

ලංවී ලතැවෙන්නේ
 

@අසම්මත/16/04/26/@

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.