සුසුම් අහුර
Thursday, April 27, 2017
සෙනෙහස නොවලහමි
සුරත් ගෙන මාගේ
සුරගනක් කර හීනේ
සිටුමැදුරෙ බැදි ලීලේ
කල්යාද දිගු පේුමේ
නිශාචර බැදි දිවියේ
හාදකම් මතුයේ
එවිට සිත මාගේ
චංචලව සැලුනේ
ආදරය බැද හදිනේ
නිකැලැල්ය මා පේුමේ
@අසම්මත/16/04/27/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.