නිහඩව ගිය නුවරක සිටිමි තනීවී
නුඔත් ගොස් ඈතකම කලකී
හිතත් නිරතුරු ඉකිබිදිද්දී
තනිය මැකුවේ කවිය ලංවී
හුදකලා සිත දැහැන්ගතවී
විසිරුනා නෙව මලක පෙති ගැලවී
ඉන්න මම දැන් හීනයක් වී
නුඔ සොයා එමී වලාවක් වී
දැවටිලා නෙත් අද්දරම දිගැසී
මමයී ලබැදියේ සිහින මලවී
නුඔ හදවතේ පූදීන පැතුම් කුමරී
@අසම්මත/16/04/10/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.