ඝණදුර බිත්ති හතර මැද තාම
හිරු එබෙන්නැති කිසි දිනෙක
ෆ්ලොරසන්ට් එළියක් කෘතීමව
ඇස්වලට ඉගි කරයි බිල වැටෙන
කාස්ඨකය ගිනිගත් හදවතම
නියගය ඉරි තලයි සුසුමක හඩට
පැහබර හෙට දවස අැගිලි ගනින
පෑරු හිත මත දෙදැරුණ අකුණ
වාරුව නැති දෙපයටම තුවාලය
කනිසම හඩන් කැරෙකෙන වෙලාවක
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.