සුසුම් අහුර
Friday, March 16, 2018
මාවත
ඒ මාවතේ ඔබ සොයන ඉඩ ඇත
ඔබට සැගවී දුරක් යන්නට
නොපෙනෙනා දුර ඔබ යනෙන තැන
මම බලන් හිදිමි
ඔබ කොතෙක් නෙත් මෑනූවත්
මාව කිසිදිනක නොපෙනෙවී
නොපෙනෙනා කතාවක වග
ලියා තැබුවම දිගු සානරයක් වේවි
ඒ ඔබ මම එහි සැරිසරා ඇති බව
ලෝකයෙන් වහන් නොවී පවතීවී
@අසම්මත/17/03/10/@
6 Commen
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.