රාත්‍රිය එන්න
සනසන්න හිත
විකල් වී ගිය.....
සුසුම් අතර අතැහැර
සුමුදු සුසිනිදු බව දෙන්න
කවිය ඔබ කොහෙද
මම අදත් තනියම
ගිහින් මුමුනන්න
කාටදැයි නොකියන්න...
ආරාධනා කර එන්න
ඇවිත් මුමුන්න
කීවේ මොනවාද
එයයි මට ඕන
රාත්‍රිය එන්න.....
මම බලා ඉන්නවා තවම.....
රාත්‍රිය එන්න.....
@අසම්මත/17/03/22/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.