එහි මල් පරව තිබුනා බොහොමයක්
ඒ අතර තිබුනා එක මලක්
එහි සුවද තිබුනා මහ ගොඩක්
එය විදගන්න නොදෙනා හැඩක්
තේරුනා ඉඩ නොදී සුළගට ගිහින්
ඒ මලෙත් පෙති සිදිලා හොරෙන්
යන්න ඇත්තේ ඒකයි සුළග එක්කම රහසින්
හැලෙන බව පෙති නොදැනම හිතින්
සුවද පමනක් ලස්සනම මලකට දුන්නේ බබුන්
විදගන්න ඇයි අවසර නැත්තේ නෙතින්
@අසම්මත/17/03/23/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.