සමනල් හිතකට පෙම්කර
ගිනි මද්දහනේ
රෝස පොකුරකුත් කර තියන්
බලා හුන්නෙම
බලාපොරොත්තු වලට මොකද වෙන්නෙ කියල
අනන්තයක් නොපෙනෙන දුර
ඉමක් කොනක් නැතුවම
බරම බර බලාපොරොත්තු වැටෙනකොට
නෙත් අගට කදුළු උනණ හැටි
මටත් දැනුනේ රහසින්ම වාගේ
සමනළයත් ඉගිල ගිහින් මට නොදැනිම
@අසම්මත16/03/09/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.