සුසුම් අහුර
Tuesday, July 25, 2017
කටු අතු
ගැඔුරක් නැති
අරුතක් නැති
කමකට නැති
මිලකුත් නැති
සු
දු
කඩදහියක
නිකමට
දැවටුන
කවියක හඩ
ඉකියක් වී
කර කර සද්දෙන්
සු
ළ
ග
ක
පා වේ
@අසම්මත/16/07/25/@
ගැඔුරක් නැති
අරුතක් නැති
කමකට නැති
මිලකුත් නැති
සු
දු
කඩදහියක
නිකමට
දැවටුන
කවියක හඩ
ඉකියක් වී
කර කර සද්දෙන්
සු
ළ
ග
ක
පා වේ
@අසම්මත/16/07/25/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.