Tuesday, July 25, 2017

මනස් යුධ


සීතාම්බර සළු පඨ

මෑත් කෙරුවා

කුමක් දකින්නද

ඇය

වටේටම
 

වැට කඩුළු
 

සීමා ඉක්මවන මායිම්ය
 

සතර අත
 

හව් හරන ඉවතලන
 

හැකියාව
 

සොයන දැකුමක් නෙතේ
 

හිත පැලපදියම් කල
 

සම්ප්‍රදාය
 

යුධ කරයි දරුනුවට
 

ඇතුල හිත
 

පිටත නොදකින-----------------------!
 

@අසම්මත/16/07/25/@
2 Commen

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.