සුසුම් අහුර
Monday, July 10, 2017
අතරමංවිම
තිබු සැනසීම
ඉවතලමි
දැහැටි දණ්ඩක් සේ
දුරස් වෙමි
ලෙන්ගතු කමින් හිදි
සිතක් නොහැදී
කතර මැද පිපි
මලක් සේ
වියලි පොළෝතලයක
සළකුණක් තැබුවේ
හිත හිතා නොව
ඇවිද ගිය මාවතේ
වැරදි පාරක
පිය තබනු කුමකට
නොගත යුතු ගමනක
අඩි තබා අතරමං වෙන ලෙසේ
@අසම්මත/16/07/10/@
3 Comme
1 comment:
අරු
July 10, 2017 at 2:57 PM
+++++
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
+++++
ReplyDelete