ඇය නිදිවරාගෙන
පසුපසම ඇවිදින්
රුවක් ලුහුබැද
මායම් පා
මදහස පා
රවටවා සිත
පුදකලා මත
හළුකලා ඇස්
දවටවා ගත
සරාගය මැද
රැවටුනේ කව්රුද
දන්නෙ කව්රුද
රහසක්ය එය
මුලා කල සිත
නොපැටලුන රළ
එලු දැල ඉරුනු කල
දිය සෙවල බැදි
නොපෙරුන ගල
තාම නිසලව හිදී
යට ගිලී තිබූ තැන
@අසම්මත/16/07/22/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.