සුසුම් අහුර
Monday, April 24, 2017
සන්නස
ඉගිල ආවත් නිදහසේ නුඔ
මා සොයාගෙන හැම වෙලේ
මට නිදහසක් වෙද දොඩන්නට
පෙම් කතා ඇත ගොඩ ගැසේ
ඈත වෙසෙනා හිතක ලියැවෙන
දුක්ම ගීයක හඩ ඇසේ
ගිහින් කියපන් සංදේශ නැතුවට
මගේ තොරතුරු විදිනා ලෙසේ
හිතක් ලග හිතක් වැලපෙන
පේුමයද සරදම් කලේ
@අසම්මත/16/04/24/@
කියවීම
මේ නෙත් දකින්න
මේ නෙත් කියවන්න
මම බලා ඉන්නම්
නුඔ දකිනවද
දැක්ක දේ
නොකිය ඉන්න
නොදැක්ක වගේ ඉන්න
ඔය ඇස් හරවන්න
මගේ ඇස් වලට
@අසම්මත/16/04/24/@
නිනව්ව
අන්ධවිමී
කඩතුරාවක
පැටලවීමි
ඇස්
@අසම්මත/16/04/24/@
Sunday, April 23, 2017
රහස් නුරා
කිමිදෙන්න හිතලා නොවේ
ගග දියට ලං වී ප්රියේ
උණුසුමක් මතු වි හදේ
රුධිරයද රත්වී තදේ
සිසිලක් සොයනා ලයේ
සෙනහසක් මහමෙර උසේ
හැගීමක් පිබිදි සිතේ
අවනත කලා දෙනුවන් මගේ
ඇසිල්ලක සිරවී සිතේ
ලොවම නොපෙනී ඇතේ
නුඔ වෙලී මා සුරතේ
නිම් හිම්ද සෙව්වේ ලබැදියේ
@අසම්මත/16/04/23/@
5 Comments
1 Share
47
Nisansala Samanali, Sali Sali and 45 others
Comments
Sunil Pathirage Kariyawasam
Elama
අසාර පෙම
හිත කොනිත්තා සියුමැලිව
මලක් දීලා හොරාටම
සැගවිලා විටින් විට
එනවා යනවා ආදරය
අල්ලලා තදින් සිරකර
බැදගන්න සිත කීවත් දහස් වර
සැගව යනවා හුදකලා කොට
අස්තිරම මේ ගොර ලෝකය
දුකක් දී මිහිර මී කොට
විදිමි සැනහි දුකක්මය පේුමය
රසක් කරමී මතක විදිමී
නුඔ සුළගකී පවන ගෙන එන
සැලි සැලී ලෙලෙනා මහදට
@අසම්මත/16/04/23/@
අවසරයි..!
වසත් කාලය මනරම්
කරයි සිතකට සරදම්
කවක් නොලියන සිත නම්
තවත් මොටදැයි මට නම්
විකල් වී ඇත කව් කම්
කොහොම ගැලවිම් ද ඉන් මම්
පතමි සරස්වතිය වැද දැන්
වරම් දුන මැන ලියන්නට කවිකම්
@අසම්මත/16/04/21/@
Wednesday, April 19, 2017
කටු රෝස
සියුමැලි සුරතින් නෙළු
මා හද උයනේ පිපී ලෙලුනු
ඒ රෝස මල කටු ඇනුනු
ඇනුම් පද අසාගෙන
නුඔ නමටම පිදුනු
කවි ගෙත්මක් එක්ක
අදුනන පපුතුරේ හඩන
ආදරේ මිහිරිම වදන
මා මුවින් තෙපුලන ලදුව
උමතුවක් වැළදිලා යැයි දොඩන
නුඔ හදුනන් නැත්තෙමිය
කුමකට කතා බස් කෙරුම
කියන්නී තෙතමනයක් හදෙහි නැතුව
ඒත් මම කියමී මම දනිමි
නුඔ හද ගැහෙනා හැඩය
ආදරයක් සොයා හඩන හිත
හංගමින් වහන් වී රැදුන
සෙනෙහසක් සොයන වග ලමැද
කාටවත් නෙමෙයි නුඔට විතරක්ම
කුරුටු ගෑවුනේ මේ පද නුඔ නමට
එහි අයිතිය මගේ නොව
කවියක ගෙතී ලියැවෙන්නෙ නුඔට
@අසම්මත/16/04/18/@
4 Comments
28
Nisansala Samanali, චමකි මදාරා and 26 others
Comments
Pravini Charithra
කෙසේ නම් කියන්නද මම
මගේ අයිතියවත් මට නැති වග.....
Unlike
·
Reply
·
1
·
18 April 2016 at 22:37
Kamal Bandara Herath
Marama maaaaaaaarai.. Sirawatama patta..
Unlike
·
Reply
·
1
·
18 April 2016 at 23:01
Karo Luna
Nice
Unlike
·
Reply
·
1
·
19 April 2016 at 10:33
මල් පියවිලි
අවර්ණ ජීවිතයට...
වර්ණාවලියක් කුමට...
එක පාට තිතකුත්...
මහ මෙරක් වුනා මට...
Unlike
·
Reply
·
1
·
21 April 2016 at 06:59
Write a reply...
Write a comment...
Share
Asammatha Asmmatha
with
Masud Hossain
.
17 April 2016 at 05:41
·
අවසනයි කියා පත්තිරුවක ලියා
හද රැදි ආදරය සගවා
මා නෙත් අද්දරට වී
සැගවිලා එබිකම් කලා
මටත් ඉවසන්න බෑ
ඒ නුවන් ඉස්සරහා
දිගම කවියක් වෙලා
හදවතම රිදවනා
නුඔ ඈත යන්නේම
අකමැත්තකුත් එක්ක
සැගවිච්ච අකුරු අතර
වෙව්ලනා ඉකිබිදුම
ජීවිතේ පවතිනාතෙක්ම
රිදුම් දෙයි නුඔට
නෙත් පුරාකදුළු කැට නිතර
රූ රාවී නුඔ අතට
මතකයන් කොනහන්න එපාමයි එවිට
රිදුමක් දැනෙයි මගෙ හදට
@අසම්මත/16/04/17/@
10 Comments
1 Share
57
Nilushi Ranasinghe, Nisansala Samanali and 55 others
Comments
නදී සිල්වා
අපුරුයි
Unlike
·
Reply
·
1
·
17 April 2016 at 06:05
Thehara Thanuja
Godak lassanai
17 April 2016 at 06:45
Kamal Bandara Herath
Me kavi mage hithata thadin danenawa..
Unlike
·
Reply
·
1
·
17 April 2016 at 08:28
සුදු රෝස වසන්තය
Apurui hithawatha
Unlike
·
Reply
·
1
·
17 April 2016 at 08:46
Masud Hossain
Unlike
·
Reply
·
1
·
17 April 2016 at 11:42
Deepika Perera
රිද්මයක් අහිමිවුව මෙයත් මුදු සෙනෙහසක්
Unlike
·
Reply
·
1
·
17 April 2016 at 12:47
Sandhya Wijesekara
Aththamay nube wadan
Unlike
·
Reply
·
1
·
17 April 2016 at 15:26
Nisha Liyanage
අපුරුයි
Unlike
·
Reply
·
1
·
18 April 2016 at 12:21
Samadhi Chathurangani Perera
අගෙයි ...
Unlike
·
Reply
·
1
·
18 April 2016 at 13:38
මල් පියවිලි
වැයූ වෙණ තතක...
කවි සිත්තමක...
හුරු පුරුදු හඬක...
...
See more
Unlike
·
Reply
·
1
·
21 April 2016 at 07:00
Write a comment...
Share
Thanks for coming!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)