Friday, June 9, 2017

වසන්තය


මල් පිපෙන වසන්තය

සොදුරු දසුනක් ඇසට

මම ලියපු කවි අහුරු

පිටු පුරා ඇත සැගවු

පෙරලලා පිටු අහුරු
 

බලනවද හද මිතුරු
 

ලියවිලා තියනවද
 

නුඔ කැමති අදහස් මියුරු
 

සනසන්න හිතා ගෙන
 

ලියපු එක පද වැලක
 

අකුරු වැරදි දිනක
 

නොක්කඩුවක් විය මතක
 

තෑගි ලෙස දුන්න
 

ඒ කවි පොත තාම
 

මගෙ තුරුනු හිත ගාව
 

පිටු පෙරලෙමින් කියන
 

ඇත කතාවක් කැටිව
 

මල් පිපි සිනාසෙන
 

@අසම්මත/16/06/09/@


LikeShow More Reactions
Comment

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.