සුසුම් අහුර
Saturday, June 10, 2017
හදඉම
පියා ගමි දෑස්
සිහිකර ඔය ඇස්
විදිමි සුවද
ගිය අතීතයක
මතක පිටුවක
මතක මත ඇති
රහස් කවියක
සුවද සුසුමක
සැලෙන කුසුමක
වෙලෙන හද ඉම
රහසින්ම ඇවිත් හමුවන
@අසම්මත/16/06/10/@
1 Comment
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.