ඔබ හිතන අයුරින් එහී නෑ කිසිත්
නපුරු වෙන්නේ ඇයි හිතින්
ප්‍රේමයක් පුරවගෙන තනි හදින්
මං මුලාවී රළු කතරක් මැදින්
නපුරු වෙන්නේ ඇයි හිතින්
ප්‍රේමයක් පුරවගෙන තනි හදින්
මං මුලාවී රළු කතරක් මැදින්
තමන්ගේ යැයි හිතා සෙනෙහසින්
ලීව මුත් කවි වැල් පන්හිදෙන්
සිත මුරණ්ඩුව කියනා අනුහසින්
ප්‍රේමයක් පවතීද දෙහදක ලගින්
ඉන්න නම් ලං වී ලගින්
අපට ඕනමයි ඉවසීමක් හදින්
පතාගෙන සසරක ආ ලෙසින්
එක්ව බැදෙමුකො සද ආදරෙන්
කවියකට හැක ලියලන්න හද මැද
ඔබට හැක විදගන්න දුක සැප
මටද හැක ඉවසන්න ඔබ ලග
අපට හැක බබලන්න ප්‍රේමයෙන් සදවත
@අසම්මත/17/06/03/@
ලීව මුත් කවි වැල් පන්හිදෙන්
සිත මුරණ්ඩුව කියනා අනුහසින්
ප්‍රේමයක් පවතීද දෙහදක ලගින්
ඉන්න නම් ලං වී ලගින්
අපට ඕනමයි ඉවසීමක් හදින්
පතාගෙන සසරක ආ ලෙසින්
එක්ව බැදෙමුකො සද ආදරෙන්
කවියකට හැක ලියලන්න හද මැද
ඔබට හැක විදගන්න දුක සැප
මටද හැක ඉවසන්න ඔබ ලග
අපට හැක බබලන්න ප්‍රේමයෙන් සදවත
@අසම්මත/17/06/03/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.