ඒ වැළි තලා මත
පියවරක් නොතබමි
වියැකිලා යන්න නම්
ඈත නැග එන හිරු
දෙස බලා හිනැහෙමි මං
අළුත් කවියකට දැං
පද වැකියකත් ලං
ගැලපිලා ඔය හදේ
ලියවිලා නොමැකෙන්න දැං
පවතින් දෙනවදෝ ගිවිසුමක ඉඩ අරං
@අසම්මත/16/05/05/@
පියවරක් නොතබමි
වියැකිලා යන්න නම්
ඈත නැග එන හිරු
දෙස බලා හිනැහෙමි මං
අළුත් කවියකට දැං
පද වැකියකත් ලං
ගැලපිලා ඔය හදේ
ලියවිලා නොමැකෙන්න දැං
පවතින් දෙනවදෝ ගිවිසුමක ඉඩ අරං
@අසම්මත/16/05/05/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.