පමානොවී එය ගන්න
නොමියෙනා මතකයක් සමරන්න
ඔබට පුළුවනී හැමදාක
දුක සුසුම කදුළ හදුනන්න
මේ කුසුමේ සුවද අරගන්න
මා හද උයනේ පිපි
එකම කුසුමයි මේක
පිවිතුරු ඔබ දෝතට මෙන්න
නොමියෙනා මතකයක් සමරන්න
ඔබට පුළුවනී හැමදාක
දුක සුසුම කදුළ හදුනන්න
මේ කුසුමේ සුවද අරගන්න
මා හද උයනේ පිපි
එකම කුසුමයි මේක
පිවිතුරු ඔබ දෝතට මෙන්න
@අසම්මත/17/05/03/@
No comments:
Post a Comment
මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.