Saturday, May 5, 2018

ලියා අහස් කුස නිලට

මේඝයක් වත් නැතිය
වහංවී පැන ගියා නොපෙනී දුරක
සිතතුල ඉන්න සියත් කැල
ගමි සුරත් මත සෙනෙහසින
ඇත මටත් පනිවිඩයක් දෙන්න
මුහුන මත සැරිසරණ
ඇසකින් දුටුව කතාවක වරුණ
ලියා අහස් කුස නිලට
රන්වන් දසුන් දිලෙන
ලියා පත් ඉරුවකට
පාකර එවමි මොහොතකට ලතවෙන්න
සිත ඇතුලේ ඉගිල්ලෙන සියතුන් වෙතින
අහනවද නොදනිමිය ඒ පුවත ඔබ ගන්න
@අසම්මත/16/05/05/@
1

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.