Sunday, June 10, 2018

ඔබ සළරුවකි
ඇස් මත ලෙළෙන
ඒත් ඔබ
ගීතයක් නොවේ
සවනට එන
@අසම්මත/17/06/05/@
54
ඔබ තුල ආලෝකයක් වෙයි
ඉන් මා මගේ ලෝකය දකිමි
ඔබට ඇත්තේ ඉන් එබී බැලීම පමණකී
@අසම්මත/17/06/06/@
42Nimsara Perera, Nisansala Ramanayake and 40 ot

පාළුවට ගිය මූද අද්දර

හුදකලා සිතකට
කරන ඇරියුම්
දවයි සිත දහස් වර
ඡායාවකට පෙම් කර
ඇලුන සිතකට
සැබැවින්ම ලං වී
විදිමි ඒ සුන්දරත්වය
සැදෑවරුවක වෙරළ අයිනක
පාළුවට ගිය මූද අද්දර
හිමි හිමින් විත්
සිඔිණ රළ රැළි
වෙරළකට වුව
නැගෙන හසරැළි
චමත්කරය රසදුනක ගැටි ගැටි
පොපියවයි සිතක පෙම් රැළි
@අසම්මත/16/06/10/@
29මල් පියවිලි, Avihinsaka Hiru Kumari and 27

සුවද සුසුමක

පියා ගමි දෑස්
සිහිකර ඔය ඇස්
විදිමි සුවද
ගිය අතීතයක
මතක පිටුවක
මතක මත ඇති
රහස් කවියක
සුවද සුසුමක
සැලෙන කුසුමක
වෙලෙන හද ඉම
රහසින්ම ඇවිත් හමුවන

@අසම්මත/16/06/10/@
31
මට
මැවී
පෙනෙනා
අතීතයක්
ඇත
හසරැළි
මුවගට
විත්
දගකම්
කරනවිට
නැගෙන
සිතිවිලි
පොකුරක
@අසම්මත/16/06/10/@

හිල්වෙලා ඇති කුහරයකට

බබළණව
මම
නිවිල යයි
තව
එක දොහකකින් දෙහෙකින්
ඊට කලියෙන්
ඒ එළිය
අරගන
වැටුන පුාර්ථනා
අහුල ගනිල්ලා
පුවන් තරමක්
පැතුම් මල්ලකට
හිල්වෙලා ඇති කුහරයකට
එපා ඉඩ දෙන්න
එකතුකල දෑ
අපතක යන්න
ඒ පාුර්ථනා
මගේ එළි මතින්
දිලිහේවි
සතුට ගෙන දේවී
ලැබුන දෙයකින්
එකතු කල තරමට
සිහින පාුර්ථනා
ඒ

සදක් නගන හඩ
මටත්
ඇසුනා
හිතට වදින
විදිහට
@අසම්මත/16/06/10/@
Shar

Friday, May 18, 2018

බන්දේසියක තියලා පුදන්නට නම්
කියන කියන හැම මොහොතක
ලියලනවද ආදර මල්
විනිවිද පෙනෙනා
කැඩපත මවනා හැගීම් ඡායා
නිරතුරු බලනා නෙත කිමිදීලා
අසන විටෙක පා ආදර ලීලා
ගැඔුරුම අරුතක් නැත ලියවීලා
හැගුමක කැටිකර ලියවෙන සිතිවිලී නිබදා
තුරුළුකර ගමී සෙනෙහස තවරා
එපමන සෙනෙහස පිට පට පටලා ලා
සෙනෙහ පුදනෙම් මම ඉන් කෙලෙසා
ලියන සිතුම් වෙත හද පුද කරලා
පුද කරමි සෙනෙහසක් පවතින ලියලා

@අසම්මත/16/05/18/@
6 C