Monday, April 17, 2017

සරාගය


ඒ සරාගී මියුරු ස්වරය

මා කම්පිත කල බව

මා නොදැනුවත්ම මොහනය වී

අන්මන්දව සැළෙණකොට

නුරා රසයම එයි නැගී හද
 

ආදරය උතුරන වදන් දොඩන කොට
 

පය පැකිළිලා ඇදවැටුන හිතැතිව
 

මියුරු සර වයන්නට අද
 

නොහැක මට මා බැදුන හඩ
 

සවන් මිහිරින් මත්කලාවද
 

රුවක් නුදුටු ව සිතක් තුලටම
 

කිදාබැස රසම ඉල්ලන
 

කොවුල් ගීයක මිහිරි තනුව නද
 

ඉගිල ගියේ ඇයි මාව තනිකර
 

@අසම්මත/16/04/15/@

Saturday, April 15, 2017

ප්‍රාර්ථනා


සුසුම් නැගෙනා හදකට

කදුළු නැගෙනා නෙතකට

සිනහා සොයනා මුවකට

ආදරය සොයනා හදකට

පැතුම් පතනෙමි
 

සිත සතුට අපමණ උපදින්නට
 

@අසම්මත/16/04/13/@

පිටුපෑම


බක්මහත් ඇවිදින්

හිත හොයන වසන්තය

නොලැබීම දුකක්මැයි

සියුම් සිතිවිලි හදට

පිටුපෑවේ නුඔ තමයි
 

හැමදාම පේුමයට
 

පිවිතුරුම ආදරය
 

සොයා නිරතුරු හදක
 

ලතවෙවී ඉන්න නම්
 

තවත් නම් බෑ ඉතින්
 

@අසම්මත/16/04/14/@

නික්මීම


නික්ම යන්නම්

අවසරද මට

ඔබ නුවන් දැහැනින්

නුවර තනිකර

සදළුතලයක හිටිය සිරකර
 

අකමැතිම දිවියෙන්
 

පවුරු බැදගෙන
 

ඉසුරු ඩැහගෙන
 

ගෙවන දිවි ගමනින්
 

පලක් නෑ මට
 

සොදුරු හිමි නුඔ
 

නික්ම යමි රහසින්
 

පැල්පතක ඇති
 

සුන්දරත්වය විදිමි මා මනසින්
 

තිබුන පෙු්මය
 

නටබුමක් නොව
 

ගොඩ නගමි හනිකෙන්
 

ඉතින් මම නික්ම යන්නම්
 

නිදහසක් ඇති
 

ආදරය සොයමින්
 

@අසම්මත/16/04/15/@

වංහුං නොදැන පියැඹීම


පියාඔා එමි

ගව් ගනන් දුර

ඈත නුවරක

වසන නුඔ සොයා

මං මුලා වේද නොදනිමි
 

කියන් සබදිනි
 

පාර නොදැනම
 

වං හුං ද නොදැනම
 

පියැඔු නිසා
 

ආ දුරත් දැන්
 

හුගක් ඈතයි
 

දැනුනේ වීඩාවක් නිසා
 

සෙනෙහසක දුක
 

දරා ඉවසමි
 

පියාඔමි ඔබ දකිනා තුරා
 

@අසම්මත/16/04/15/@

නුහුරක නුඹ


ඇරැඔුමම අව්ලක් උනා

මොහොතකට සිත ගල් වෙලා

බලා සිටිනෙමි නුඔ දිහා

උපකල්පනයකට ලං වෙලා

සිතිවිල්ල ඇවිදින් දොඩමළු වෙලා
 

කවි සිතුම් සිතුවම් කලා
 

මට ලියන්නට දහසක් කතා
 

මතකයක ඇත ගබඩා වෙලා
 

ඔබ නුරුස්සන මගේ පෙම් කතා
 

ඇසට පිනවන රූ රටා
 

ඈත සිතිජයකින් අහුලලා
 

ගෙත්තමක් කරමිය රස මවා
 

පිළකුලක් නම් ඒ කතා
 

අවමනක් කර මට තලා
 

පිට මං කරන් දෑසම වසා
 

ඉදින් මං ලියන්නද කා නිසා
 

@අසම්මත/16/04/15/@
පියාපත් බර විඩා ද‍ේ නම් මදක් හ‍ෙවනක නැවතිලා..........................................
නෙළා න‍ොගනෙම මිහිරි පලයක් තුරට පවරා රස බලා...................................
මලක් නටුව‍ෙන් මුදා න‍ොගනෙම පැහැය හැඩ වැඩ පසසලා...............................
තවත් චුට්ටක් පියාඹනු සකි ඉදියි ඈ ප‍ෙර මග බලා.........................................
පියාඔා එමි
ගව් ගනන් දුර
ඈත නුවරක
වසන නුඔ සොයා
මං මුලා වේද නොදනිමි
කියන් සබදිනි
පාර නොදැනම
වං හුං ද නොදැනම
පියැඔු නිසා
ආ දුරත් දැන්
හුගක් ඈතයි
දැනුනේ වීඩාවක් නිසා
සෙනෙහසක දුක
දරා ඉවසමි
පියාඔමි ඔබ දකිනා තුරා
@අසම්මත/16/04/15/@
නික්ම යන්නම්
අවසරද මට
ඔබ නුවන් දැහැනින්
නුවර තනිකර
සදළුතලයක හිටිය සිරකර
අකමැතිම දිවියෙන්
පවුරු බැදගෙන
ඉසුරු ඩැහගෙන
ගෙවන දිවි ගමනින්
පලක් නෑ මට
සොදුරු හිමි නුඔ
නික්ම යමි රහසින්
පැල්පතක ඇති
සුන්දරත්වය විදිමි මා මනසින්
තිබුන පෙු්මය
නටබුමක් නොව
ගොඩ නගමි හනිකෙන්
ඉතින් මම නික්ම යන්නම්
නිදහසක් ඇති
ආදරය සොයමින්
@අසම්මත/16/04/15/@
That's all for 15 April.
Here are some more memories that we hope you like.
බක්මහත් ඇවිදින්
හිත හොයන වසන්තය
නොලැබීම දුකක්මැයි
සියුම් සිතිවිලි හදට
පිටුපෑවේ නුඔ තමයි...
See more
සුසුම් නැගෙනා හදකට
කදුළු නැගෙනා නෙතකට
සිනහා සොයනා මුවකට
ආදරය සොයනා හදකට
පැතුම් පතනෙමි ...
See more
Thanks for coming!

Friday, April 14, 2017

නුරා රස


අහසින් වැටී

සිටින විට තනිවි

සිත්තරකු හමුවී

දුටිමි තුටු වී

ඒ සොදුරු රූ
 

සිතුවමක හැඩ වී
 

අන්ද මන්නද ව
 

නෙතු දී
 

අරන් ගිය දුරක් මල් හී
 

සරා ගිනි මතු වී
 

ආහ්ලාදය විදීමි
 

වසන්තය ඇවිදී
 

ස්තුතියි සොදුරී
 

නුරා රස දී
 

නික්මුනා සෙමිනී
 

@අසම්මත/16/04/14/@


මම තාම හිතනවා

සිත දෙගිඩියාවක තියන්

තීරණය වැරදිනම්

ජීවීතෙත් සුන් බුන් ගොඩක්

ස්තීුයක් වීමමත්...
See more

නුඔ වෙසෙන ඒ නුවර

මට ඈතයි තමයි

බලා හිටියත් කල්පයක්

අරුත් සුන් කර හිතින්

දමා ගිය දුක දරන්...
See more

මම ඒ දැවන්ත රුක්සයට ආදරෙයි

ඒක හයිය ශක්තිමත් නිසාමද?

මට දැනෙනවා තද සිසිළක්

මට පෙනෙනවා අපුර්වත්වයක්

හැගෙනවා පවතී කියා කාලයක්...
 

මට දැනෙනවා

මට හැගෙනවා

මම ගුලිවෙලා

මම කොටුවෙලා වගේ

නුඔ ට හැගෙන දැනෙන දේ...
See more

කොවුල් නාදයත් එක්ක

උදා වු හිරු කිරණ

සතපවා නහවා

පිපෙන්නට ඉඩ හැර

නුඔගේ ආදර සිත දිනූ...
See more
That's all for 14 April.
Here are some more memories that we hope you like.

සුසුම් නැගෙනා හදකට

කදුළු නැගෙනා නෙතකට

සිනහා සොයනා මුවකට

ආදරය සොයනා හදකට

පැතුම් පතනෙමි ...