Thursday, May 3, 2018

දෙඩිය හැකි නම්

මේ සයනය ට
දෙඩිය හැකි නම්
මෙහි මිමුනුණ
දොඩමළු
රළු නොවු
පෙු්මණීයම වදන්
කෙතරම් ආහ්ලාදයක්ද
එනකොට මතකයට
නුඔට අමතක
මිහිර තැවැරුව
ඒ දිනයන්
ගලා ගිය නොදැනිම
@අසම්මත/16/05/03/@

කලබල සිතට

පේුමණීයයි
කව් ගී මවන
තුරුණු හදවත් මවන
ආලිංගනය
හදරැදෙන
දසුනක්
කවි නෙතට
විරාමයක්
කළබල සිතට
ඔසුවක්
නොලද සෙනෙහසක්
හදට
@අසම්මත/16/05/03/@
6 Co

නිසොල්මන් ගග ගලාවී

ඔබට ඇතිනම්
මටද ඇතී
ගැඹුර සොයනෙමි
මෙතෙකැයි තවම නොදනිමි
එතැකැයි නොසොයමි
එන්න
ඉව්ර තවමත් ඉඩ දෙතී
නිසොල්මන් ගග ගලාවී
ආදරය තියා යාවී
තෙමී හැකිලේවී
වියරුව තනියක් රුවාවී
කුමට එය
කිසි පලක් නැතී
සෙනෙහසක් හදවතක නැතී
ඔබට පමණක් දැනුනම ඇතී

@අසම්මත/17/05/03/@
1 Com

Wednesday, May 2, 2018

මැයි කවිය

කඩතුරා හැර දෑසේ
බලමි ලොව රිසිසේ
අද මැයි දිනය අපගේ
දහඩියට කදුළට පෙගුනේ
මං මුලාවම හැම දේ
ගත යුතුය මග හරි සබදේ
නිවැරදිම මාවත නිසිසේ
ගැටි ගැටී වුව දැකිය යුතුවේ
එන්න සබදිනි එක මිට සේ
දිනන මග අප සැම ගේ
@අසම්මත/16/05/01/@
4 Com

සිතුවමක මතක

තීන්ත පදාසයක තවරා
සිතුවමක් කර නිමවා
සිතක පෙම අතුරා
කරමි පාට කර නෙතගා
වෙන්ව යන දින මතුදා
බලනු මගේ මිතුරා
සිතුවමක් නුඔට පිදුවා
@අසම්මත/16/05/02/@

පිටුපෑම

පිටුපා සිටින්නේ නුඔ
මගේ නෙත් වලින් මිදෙන්නට නම්
විශ්වාසයෙන් කියමි
ඔය නෙත් දකිමි මං
නොදැක්කට නෙත් හමුවෙලා
දකිත හැක ඒ සෙනහස හදගින්
@අසම්මත/16/05/02/@

අදුරු රැය

2 May 2016 at 22:58 ·
අදුරු දවසක
අදුරු රැයකම
අදුරුකර හිත
මාව තනිකර
ඇය
ගියාය අදුරක
සිහින් එළි තිත
අදුනාවී ඒ නෙත
අදුර මැද හිද
ඇය යන ගමන
අදුර මැඩගෙන
බලමි මා නෙත
අදුර මැද හිද
ඇය පිය මනින
අදුර කෙලවර
@අසම්මත/16/05/02/@
2 Com