මහා ද්වාරය හිත මැද
ඔබ එය අරිනවාද
සුවද හමන්නට හදවත් මැදට
කල හැක්කේ ඔබට පමණී
එහි යතුර ඇත්තේ සිතිවිලි අතරය
අයිතිකරු දැන දැනම
සැගවී සිටින්නෙ ඇයි ද නුඹ
තව තවත් සිරකර අදහස්
සෙනෙහස මිරිගුවකි ආත්මාර්ථය පිරි
මට කියන්නට ඇත්තේ එපමණකි
කවියක් එය ඔබට අවියක්
@අසම්මත/17/02/27/@





