සුසුම් අහුර
Saturday, June 3, 2017
මග සලකුණ
දියඔ
සාරා
යන
ගමනක
ඇරැඔුමය
ඒ රුවල් නැව
සමග
නොගිලෙන්න
මත්තෙන්
ගමනාන්තයක
නිමාවක්
@අසම්මත/16/06/03/@
2 Comments
1 Share
Friday, June 2, 2017
වියැකීම
වියැකී ගිය ආත්මයක
ශේෂ වුන හිස් කබල
හිතන්නට යමක් ඉතිරි කර
විනාශය නොවී සිතුවමක සිරිය
මනරම් රූරටා හිතක
අදින්නට වෙන තැනක් නැද්ද
මියැදී සිරුර මිහිදන්කල පසට
සරු සාර පොහොරක්ව
දියව ගියවීණීනම් ඒ මත්තේ
ලියලාද සිතක අංකූර සිතුවම්
මේ මිනිස් හිස කියන
සොදුරු මිනිසත් බවක
රහස් පනිවිඩ ගොඩක
කවියකට අරුත් බව දුන්න
හිතක් තිබු බව නුඔ දන්නවද සබද?
@අසම්මත/16/06/02/@
5 Co
කල් මැරීම
ඈත ඉදන්
අසා සිටිනවද
මට හොරෙන්
ඒ ගීය
නුඔ ලියපු
වයනකොට
සත්සර මුසුව
හද ගොළු කෙරුව
හුදකලා
සිතක
@අසම්මත/16/06/02
5 Co
Thursday, June 1, 2017
සැරිසැරිම
නිදහසේ සැරිසරන පියාපත්
නොමැතිමුත් ඇත්තටම
සරන්නට හැකිනම් පා වෙලා
වළාකුළු රැළි අතර
වළාවක් වෙලා කවි හිතක
ලියලලා දළු දමමි
කවි පොකුරක් එක්ක
සුවද දි හමන්නට
වළාකුළු එක්ක පාවෙන්න
ඇසක රසදුනක් වෙන්න
සවනතට ගීයක් එක්ක
@අසම්මත/16/06/01/@
5 Comment
හරස් කඩ
ජීවිතයක හරස් කඩක්
කළු රෝස මල් පොකුර
ඇස් වලට දසුනක් කර මවා
හිතන්නට කියනවද දිවියක සොබා
සුදු රෝස මලකට එහා
කළු රෝස මල දිහා
නෙත දැවටුනේ වහා
අරුමයක් කියනවද හිතා
@අසම්මත/16/06/01/@
1 Comme
හදවතක හඩ
නුදුටුවද
ඒ
හදවතේ
හඩ
ඇසිමි
දුරක හිද
හිතට
ලංකර
නෙත්
වසා
සිට
@අසම්මත/16/06/01/@
2 Comments
දුවීල්ල
පයට පෑගෙන දූවිලි තරම
රෝස මල් පෑගුවෙත් හිතකින්ද
ඒ තරම් තරහ යන
නුඔට අහිමි වුනේ කිමද
මෘදු මොලොක් සිතක් ඇති
නුඔ සිත රිදවුවේ කවුද
සිත රිදී වද වෙන්නේ
අහිමි වීමක දුක නිසාමද
දරාගන්නට නොහැකි වේදනාවක
නුඔ පැටලිලා බවට
අනුනට පෙන්නුයේ මන්ද
රෝස මල් පිපුනෙම
හිත් ලස්සන වෙන්න
ඒ බවත් දන්න නුඔ
රෝස මල පෑගුවේ ඇයිද ?
@අසම්මත/16/06/01/@
7 Comments
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)