Monday, January 22, 2018

මට හිනැහෙමි


මට

මා

මම වෙමි

මම

මට හිනැහෙමි
 

හෙට ගැන නොදනිමි
 

අද දින පවතිමි......

යායුතු මග ගමි

ඒ මග සොයනෙමි......

අතර මගක නොරැදෙමි

කෙලවර දැක ගමි

සියල්ල ඉවතක ලමි

සුසුමක රදවමි

සුලගට දන් දෙමි

@අසම්මත/17/01/21/@
3 Comm

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.