Sunday, November 12, 2017

මල ඉගි


නෙත්වලට

ඉගිකර

මියයාවී

පිපි කල

සුවද
 

පමණක් තියා
 

ඔබ ලග
 

මතකයක් තිබෙන තුරු
 

හිත මත.......................
 

නොගෙන තුරුලට
 

අතාරිනු කිම
 

පෙති පරනොවන්නට
 

පෙර
 

සැලී සැලී
 

සුළග කියනා
 

රහස
 

මල ද නොදැනම..............

@අසම්මත/16/11/12/@
6 Comme

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.