Wednesday, August 2, 2017

සැබෑව
































දැකිය හැකිය
නොයෙක් විදිහට
සැබෑව නොව
මායාව
ඇස් වලට පෙනෙන
විවිධ පාට තවරපු
මුහුණු
හිතු හිතු විදිහට
අැදපු
එක එක ඇස් වලින්
දැකපු
එක එක විදිහට
හිතපු
දැක්කත් නොදැක්ක
වගේ හිටපු
ඇස් ඇතත්
ඇස් වහ ගත්තු-------------------------------------!
@අසම්මත/16/08/02/@
2 Com

No comments:

Post a Comment

මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.